09 December 2020

Premium Menswear Brand Vantage Donates T-Shirts to PHI Officers Battling COVID-19

Once again, Vantage had the privilege to facilitate the PHI officials in the Kurunegala – Wariyapola division with T shirts to officers who work on extended hours at present battling COVID-19 successfully. Salutes to the officers who are doing a great job!
COVID-19 අභියෝගය දිනවන මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් හට VANTAGE වෙතින් සත්කාරයක්..
COVID-19 අභියෝගය හමුවේ දිවා රෑ නොබලා වෙහෙසෙන මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් වෙනුවෙන් , කුරුණෑගල – වාරියපොල කොට්ඨාශයේ පරීක්ෂකවරුන් හට ටී ෂර්ට් පරිත්යාග කිරීම නොවැම්බර් 19 දින සිදු කරන ලදී.
COVID-19 අභියෝගය සටන් වදින පෙරමුණ සවිමත් කරමු. ඵක්ව ජය ගමු !